මැන්ඩෙලාගේ අභාවයෙන් ලොවම කම්පා වෙයි.

Friday, 06 December 2013 - 19:18

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාගේ වියෝවෙන් තමා දැඩි ශෝකයට පත්වූ බව බ්‍රිතාන්‍යයෙන් දෙවැනි එලිසබෙත් මහරැජින ප්‍රකාශ කළා. සිය රටේ යහපත උදෙසා අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ පුද්ගලයෙකු ලෙසයි මහරැජින එහිදී මැන්ඩෙලා හැඳින්වූයේ. නෙල්සන් මැන්ඩෙලා හිටපු ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා, චීන ජනාධිපති ෂී ජින්පින්, ජගත් මහලේකම් බෑන් කී මූන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේව්ඞ් කැමරන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More