වීඩියෝ: තනිව ගිය එන්ජිම ගැන ප්‍රකාශ 5ක්.

Friday, 06 December 2013 - 19:22

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+5%E0%B6%9A%E0%B7%8A.
රියදුරෙක් නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කමිටුවේ වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ලැබීමෙන් පසු ඉදිරි පියවර තීරණය කරන බවයි.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය හැසිරවීමට යොදාගන්නා වසර 50 ක් පමණ පැරණි වයික්ලාස් වර්ගයේ දුම්රිය එන්ජිමක් රියදුරෙකු නොමැතිව ඊයේ (05) අලූයම 1.45 ට පමණ කොටුව දුම්රිය ස්ථානය පසු කරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වුණා. එය නවතා ගත්තේ රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර පිහිටි ප්‍රදේශයකදීයී. අනතුරුවයි ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණේ.

මේ අතර, කොළඹ අද (06) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මෙම සිද්ධිය පිළිබඳව අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මෙය රාජ්‍ය කළමනාකාරීත්වයේ දුර්වලතාවල ප්‍රතිඵලයක් බවයි.



දිස්ත්‍රික්ක 4කට පැනවූ නාය යාමේ අවදානම දීර්ඝ කෙරේ
Monday, 25 May 2020 - 17:47

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 4කට පනවා තිබූ නාය යාමේ... Read More

නිරෝධායනය වූ තවත් 39 දෙනෙකු පිටව යයි
Monday, 25 May 2020 - 17:46

රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන... Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
Monday, 25 May 2020 - 17:43

ගංගා ද්‍රෝණි කිහිපයක් ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයක්... Read More