වීඩියෝ: වේයන්ගොඩ අනතුරෙන් 37ක් තවමත් රෝහලේ.

Friday, 06 December 2013 - 19:26

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+37%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.
නිට්ටඹුව - වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයේ තල්ගස්මොටේ ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අද (06) සිදුවූ අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේ වතුපිටිවල රෝහලටයි. තුවාල ලැබූවන්ගෙන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළා. තුවාල ලැබූ පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක්, පාසල් සිසුන් දෙදෙනෙකු, කාන්තාවන් 14 දෙනෙකු සහ පිරිමි 19 දෙනෙකු සිටිනවා.



අංශ දෙකක් දුරස්වීම නිසා, පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්
Wednesday, 27 May 2020 - 7:50

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු... Read More

ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන... Read More