හෙළ උරුමයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක්.

Saturday, 07 December 2013 - 7:37

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය වන අද (07) අධිකරණ, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ මෙන්ම විදේශ කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. ඊයේ (06) උසස් අධ්‍යාපන, අධ්‍යාපන සේවා, තාක්ෂණ හා පර්යේෂණ සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. ඒවා සම්මත වුණේ සංශෝධන සහිතවයි. විවාදයේ දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෘත්තීය සමිතිවලට බිය වී ඇතැයි ප්‍රකාශ කළා. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා රට තුළ නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.

 
[MP3]s72904[/MP3]


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More