ශ්‍රී ලංකාවේ සහායට අකාශි එයි.

Saturday, 07 December 2013 - 8:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.
ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි විශේෂ සංචාරයක් සඳහා හෙට (08) දිවයිනට පැමිණෙනවා. ඔහු දෙසැම්බර් 13 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතයි. යෂුෂි අකාශි මෙම සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුළු රජයේ නිලධාරීන් සහ විපක්ෂ නියෝජිතයන් ද හමුවනු ඇති.  මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ තිරසාර සාමය උදෙසා අඛණ්ඩව ක්‍රියා කිරීමේ වැදගත්කම ඔහු ලෝකයට අවධාරණය කරනු ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වන ජපාන රජයේ විශේෂ නියෝජිත යෂුෂි අකාශි දිවයිනට පැමිණෙන 23 වන වතාව මෙයයි.


ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More

‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More