WTO අලූත් වෙයි.

Saturday, 07 December 2013 - 11:20

WTO+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ජාත්‍යන්තර වෙළද කටයුතු සරල කිරීමේ ක්‍රමවේදයකට ලෝක වෙළඳ සංවිධානය අද (07) එකඟත්වය පළකළා. ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද සංවිධාන සමුළුවේදීයි එම එකඟත්වය ඇතිවූයේ. නව එකඟත්වය මගින් දුප්පත් රටවලට සිය නිෂ්පාදන පහසුවෙන් අපනයනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම එය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනය ඉක්ම වූ වටිනාකමකින් යුත් එකඟතාවක්.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More