Update : මැන්ඩෙලාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය.

Saturday, 07 December 2013 - 11:22

Update+%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA.
වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබදව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (07) සිය ශෝකය පළ කළා. කථානායක චමල් රාජපක්ෂ විසින් එම ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ නෙල්සන් මැන්ඩෙලා ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ බවයි.

එහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියා. මේ අතර, අධිකරණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයන් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනුණා.

Update : Saturday, 07 December 2013 - 12:51 PM

--------------------------------------------
මැන්ඩෙලාට මැතිසබයේ ශෝකය.

වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබදව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (07) සිය ශෝකය පළ කළා. කථානායක චමල් රාජපක්ෂ විසින් එම ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ නෙල්සන් මැන්ඩෙලා ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ බවයි. එහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියා.


ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More