අනුරාධපුර නගර සභාවේ වරිපනම් ඉහළට.

Saturday, 07 December 2013 - 13:36

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
අනුරාධපුර නගර සභාව විසින් වරිපනම් බදු විශාල ප්‍රමාණයකින් ඉහළ නංවා ඇති බවට නගර සභාවේ විපක්ෂය චෝදනා කරනවා. මෙම චෝදනාව ඉදිරිපත් කළේ අනුරාධපුර නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර විසින්. ඔහු කියා සිටියේ ඇතැම් ස්ථානවල වරිපනම් බදු සියයට 400 දක්වා ඉහළ නංවා ඇති බවයි.

කෙසේ නමුත් අනුරාධපුර නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාස කියා සිටියේ තක්සේරු කිරීම ඉහළ මට්ටමක පැවතුණද බදු අය කිරීමේදී ජනතාවට සහනයක් ලබාදී ඇති බවයි. එමෙන්ම මෙම බදු සංශෝධනය සිදුකර ඇත්තේ වසර 10 කට පසුව බව ද ඔහු අවධාරණය කළා.

 


පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල
Wednesday, 27 May 2020 - 13:12

පේදුරුතුඩුව - වල්ලිපුරම් - බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පොලිස්... Read More

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ගැන එජාපයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 12:45

වෙනත් පක්ෂයක් හරහා මහා මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කළ... Read More

නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More