අපේ ලේබලය වෙනස් වුණා. ඇමති ඩලස්.

Saturday, 07 December 2013 - 18:50

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරට පැවැත්වීමෙන් ජාත්‍යන්තරයේ ඇලවී තිබූ ලේබලය වෙනස් වූ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ ඇතැම් ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස පෙන්වීමට දැරූ උත්සාහය මේ වනවිට අසාර්ථක වී ඇති බවයි.


මැතිවරණ පෙත්සම් සලකා බැලීම හෙට උදෑසන 10 දක්වා කල්තැබේ
Thursday, 28 May 2020 - 14:25

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය... Read More

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේදී අත්අඩංගුවට
Thursday, 28 May 2020 - 14:24

කැළණිය - බුළුගහ මංසන්ධියේදී මත්පෙති සහ හෙරොයින් සමඟ පුද්ගලයෙකු... Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 18 ක ජල කප්පාදුවක්
Thursday, 28 May 2020 - 14:18

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක්... Read More