"මාදි" සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්.

Saturday, 07 December 2013 - 18:54

%22%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%22+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින මාදි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පොතුවිල් සිට මඩකලපුව සහ යාපනය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු හා අනතුරුදායක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සුළි කුණාටුව දැනට යාපනයේ සිට කිලෝමීටර් 450 ක් පමණ ඊසාන දෙසින් පවතින බවයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉදිරි පැය කිහිපය තුළත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළා.


සඳුදා සිට මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More

බලංගොඩ - සමනල වැවේ තරුණයෙකු ගිලී අතුරුදන්
Saturday, 06 June 2020 - 10:24

බලංගොඩ - සමනල වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව... Read More

ඉදිරි දින කිහිපයේදී නිරිතදිගට වැසි
Saturday, 06 June 2020 - 9:59

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ... Read More