ජනවාරියේ සිට DNA පරීක්ෂණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන්.

Saturday, 07 December 2013 - 19:09

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+DNA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
ලබන ජනවාරියේ සිට ඞී එන් ඒ පරීක්ෂණ කටයුතු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදුකරන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයන් සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More