වර්ජනය කළ හෙද සංගම්වලින් සෞඛ්‍ය ලේකම්ට ලිපියක්.

Sunday, 08 December 2013 - 7:36

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාද ලිඛිතව දැනුවත් කර ඇති බවයි. ඉල්ලීම් 6 ක් මුල්කරගනිමින් පසුගිය නොවැම්බර් මාසයේ අවස්ථා දෙකකදී  හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් දිවයින පුරා වැඩවර්ජන සිදුකළා.
 
කෙසේ වෙතත් හෙද වෘත්තිකයන් සිය රාජකාරිය නිසි පරිදි ඉටුකරන්නේද යන්න හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මෙ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ෆ්ලොරන්ස් නයිටින්ගේල් වැඩවර්ජන හෝ උද්ඝෝෂණ සිදු නොකළ බවත් ඔහු අවධාරණය කළා.


වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා, වැටලීම් ඇරඹේ
Friday, 29 May 2020 - 13:10

වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා අද සිට... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ චීනය අභිබවයි
Friday, 29 May 2020 - 13:09

කොරෝනා වැළඳීමෙන් ඉන්දියාවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව,... Read More

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි, නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
Friday, 29 May 2020 - 13:06

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත්... Read More