ජාතිවාදය අවුස්සා රට ගොඩනැගිය නොහැකියි. ජනපති.

Sunday, 08 December 2013 - 7:42

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
ග්‍රාමීය ජන ජීවිතයේ පවත්නා ගැටළු සඳහා ගම තුළින්ම විසඳුම් සෙවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාතිවාදය අවුස්සා රට ගොඩනැගීමට නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේ බිබිල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණය ඊයේ (07) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකට එක්වෙමින්. රටේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළා.


මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More

ලබන සෙනසුරාදා දිවයිනේ සියලු තැපැල් කාර්යාල වැසේ
Wednesday, 03 June 2020 - 20:25

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම... Read More

දෙමටගොඩ පිපිරීමේ නොදුටු CCTV දසුන් ජනපති කොමිසමේදී එළියට (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:06

2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම්... Read More