අභිමානය පාවාදිය නොහැකියි. ඇමති ජී.එල්.

Sunday, 08 December 2013 - 7:46

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.++%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයන් සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ ජාත්‍යන්තරය හමුවේ රටේ ජනතාවගේ අභිමානය පාවාදිය නොහැකි බවයි. ඒ පිළිබඳව සහ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.

[MP3]s72972[/MP3]


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More

මන්දකට හසු වූ ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරූ කළු කොටියා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:18

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල... Read More