ජනපති, මැන්ඩෙලාගේ අවමගුල් උත්සවයට.

Sunday, 08 December 2013 - 12:56

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.
දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ආදාහන උත්සවය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවීමට නියමිතයි. ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ඒ සඳහා සහභාගි වනු ඇති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙසැම්බර් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා කෙන්යාවේද චාරිකාවක නිරතවනවා. එය කලින් සැළසුම් කළ සංචාරයක්. දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ දෙසැම්බර් 15 වැනි ඉරිදායි. ඊට පෙර දෙසැම්බර් 10 වැනිදා, නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල උත්සවයේ රාජ්‍ය ගෞරව දැක්වීමේ අවස්ථාවටයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවනු ඇත්තේ.


ගුවන්තොටුපොළ සංචාරකයන්ට විවෘත කළයුතු දිනය ගැන යෝජනාව ජනපතිට
Tuesday, 26 May 2020 - 16:11

රට යථා තත්වයට පත්වෙමින් පැවතීම හේතුවෙන් අගෝස්තු 01 වැනිදා... Read More

කුවේට් සිට පැමිණි තවත් 07කට කොරෝනා - මෙරට සමස්ත ආසාදිතයන් 1189 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 15:59

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට් කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු... Read More

මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් තැබේ
Tuesday, 26 May 2020 - 15:54

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More