ගාල්ලේ රත්තරන් දේශපාලන තීන්දුවකට සැරසේ.

Sunday, 08 December 2013 - 19:06

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අතර සමගියක් ඇති නොවන්නේ නම්, තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් පවසනවා. ගාල්ල - බටදුවේ මන්ත්‍රීවරයාගේ නිවසේ අද (08) සවස පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ තම ඉල්ලීම ඉටු නොවන්නේ නම් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග නොකරන බවයි.


ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1781 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1781ක් දක්වා... Read More

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රුපියල් මිලියන 60ක CT Scanner අංශයක්
Thursday, 04 June 2020 - 15:36

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද... Read More