බන්ධනාගාර දඬුවම් ලිහිල් කෙරේ.

Sunday, 08 December 2013 - 19:07

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
බන්ධනාගාරගතව සිටින්නන්ගේ දඬුවම් ලිහිල් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පුනරුථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පවසනවා. මහනුවර - බෝගම්බර බන්ධනාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා අද (08) මේ බව සඳහන් කළා. ඔහු එහිදී කියා සිටියේ මරණ දඩුවම නියම වී ඇති සිරකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවමත්, අවුරුදු 20 සිර දඩුවම් විදින සිරකරුවන්ට එය අවුරුදු 10 දක්වා අවම කිරීමටත් පියවර ගන්නා බවයි. හැකිතරම් දුරට බන්ධනාගාරවලින් සිරකරුවන් සමාජයට සුදුසු පුරවැසියන් ලෙස මුදා හැරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More