වීඩීයෝ : ශ්‍රී ලංකාවට එරෙහිව විනිශ්චය සභාවක් ජර්මනියේ දී රැස්වේ.

Sunday, 08 December 2013 - 19:12

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.
රෝමය මූලික කර ගත් ජනතාවගේ නිත්‍ය විනිශ්චය සභාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය එල්ල කරන යුධ අපරාධ චෝදනාවන් විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. මේ වන විට එහි දෙවන වාරය පැවැත්වෙන්නේ ජර්මනියේ බර්මන් නුවරයි. පී.පී.ටී. හෙවත් ජනතාවගේ නිත්‍ය විනිශ්චය සභාව ශ්‍රී ලංකාව සහ මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් ප්‍රථම වරට විභාග කළේ පසුගිය 2010 වසරේදියි. එහි දෙවන අදියර ඊයේ (07) ආරම්භ කෙරුණේ බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා වඩාත් සංකීර්ණත්වයට පත්වීමත් සමගයි. ලොව විවිධ රටවල් නියෝජනය කරන විද්වතුන් දස දෙනෙකු මෙවර විභාගයේ ජුරි සභාව ලෙස ක්‍රියා කරනවා. මෙම විනිශ්චය සභාව නිකුත් කර ඇති න්‍යාය පත්‍රයට අනුව ඊයේ දිනයේ දී චැනල් ෆෝ නාලිකාව විසින් නිෂ්පාදනය කළ  නෝ ෆයර් සෝන් චිත්‍රපටය ද ජුරි සභාව ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇති බව සඳහන්.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More