ජිනිවා සමුළුවට පෙර මානව හිමිකම් පනත සංශෝධනයට.

Sunday, 08 December 2013 - 19:15

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
ලබන වසරේ පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් සමුළුවට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ සංශෝධන පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් එය ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ මානව හිමිකම් කොමිෂන් සභා පනතට අදාළ සංශෝධන මේ වන විට ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි.


කොරෝනාවලින් බේරෙන්න අනිවාර්ය කරුණු 3ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:02

ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය... Read More

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම... Read More

රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More