Update :ඉරාකයේ පිපිරීම් මාලාවක්. 39 ක් මරුට.

Sunday, 08 December 2013 - 20:11

Update+%3A%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+39+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඊයේ පස්වරුවේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ පිපිරීමෙන් තවත් පුද්ගලයන් 120 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. වෙළඳ සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් මෙම පිපිරීම සිදුවී ඇති අතර මෝටර් රථ කිහිපයක බෝම්බ අටවා ඇති බවට දැනට අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ. ප්‍රහාරයේ වගකීම සුන්නි කැරළිකරුවන් විසින් භාරගෙන තිබෙනවා. ජගත් සංවිධානය පවසන්නේ මේ වසර තුළ පමණක් පිපිරීම්වලින් ඉරාකයේ 8 000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි.

Update : Monday, 09 December 2013 - 7:41
-----------------------------------------------------------------
ඉරාකයේ බෝම්බ පිපිරීම් මාලාවකින් 30ක් මරුට.

Sunday, 08 December 2013 - 20:11

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අද (08) පස්වරුවේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ තවත් පුද්ගලයන් 100 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. වෙළඳ සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් මෙම පිපිරීම සිදුවී ඇති අතර මෝටර් රථ කිහිපයක බෝම්බ අටවා ඇති බවට දැනට අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.


ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More