කොළඹ සුනඛයන් ලියාපදිංචිය යළිත්.

Monday, 09 December 2013 - 7:31

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.
කොළඹ නගර සීමාව තුළ සුනඛයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දැනට කොළඹ නගර සීමාව තුළ 15,000ක පමණ සුනඛයන් ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධනගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ දැනටමත් කොළඹ මහ නගර සභාව සුනඛයන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවයි.


තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More