ජවිපෙ වෙනස් වෙයි. පක්ෂය වෙනුවට මනාපය.

Monday, 09 December 2013 - 7:34

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.
මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව  මනාප ක්‍රමවේදය තුළින් පුද්ගලයාට ඡන්දය දීමේ ක්‍රමය  පිළිබදව ඉදිරි පළාත් සභා මැතිවරණයේ සිට අවධානය යොමු කර ඇති බවයි එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත කියා සිටියේ.   


ගුවන්තොටුපොළ සංචාරකයන්ට විවෘත කළයුතු දිනය ගැන යෝජනාව ජනපතිට
Tuesday, 26 May 2020 - 16:11

රට යථා තත්වයට පත්වෙමින් පැවතීම හේතුවෙන් අගෝස්තු 01 වැනිදා... Read More

කුවේට් සිට පැමිණි තවත් 07කට කොරෝනා - මෙරට සමස්ත ආසාදිතයන් 1189 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 15:59

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට් කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු... Read More

මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් තැබේ
Tuesday, 26 May 2020 - 15:54

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More