ලබන ජනවාරියේ ලංගමයට බස් 200 ක්.

Monday, 09 December 2013 - 9:31

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A.
ලබන ජනවාරි මස අග භාගය වන විට නව බස් රථ 200ක් ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි උප සභාපති එල්.ඒ. විමලරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 2014 අය වැයෙන් යෝජනා වූ බස් රථ 2000න් පළමු කොටස ලෙස මෙම බස් රථ ධාවනයට එක් කරන බවයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1810ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 18:44

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More

වටවල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 17:16

හැටන්, වටවල හයිඩ්‍රි ප්‍රදේශයේදී සිට හැටන් දක්වා ධාවනය වෙමින්... Read More