මන්ත්‍රී විදුර වික්‍රමනායක හෘදයාබාධයක් නිසා රෝහලේ.

Monday, 09 December 2013 - 8:07

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.
හෘදයාබාධයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ දහවල් ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් මත තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. මන්ත්‍රීවරයා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඔවුන් සඳහන් කළා.


\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More