ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පොලිස් දැලේ.

Monday, 09 December 2013 - 9:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
නීතිවිරෝධී ලෙස වෙළඳාම් කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු මන්නාරම දුම්රියපොල ආසන්නයේදී ඊයේ (08) පොලිස් අත්අඩංගුවට පත්වුණා. මොවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි අය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. තලෙයිමන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.