ළිඳකට වැටී 3 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට.

Monday, 09 December 2013 - 9:54

%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+3+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.
යාපනය - අච්චුවේලි ප්‍රදේශයේදී කුඩා ගැහැණු ළමයෙකු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (08) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ තුන් හැවිරිදි දැරියක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ. මියගිය දැරියගේ සිරුර මේ වනවිට යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.


ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන්... Read More

කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, සියයට 70කින් පහළට
Tuesday, 02 June 2020 - 13:19

පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More