වීඩියෝ: මිල්කෝ සේවක විරෝධතාවට සභාපතිගෙන් පිළිතුරු.

Monday, 09 December 2013 - 12:54

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.
වර්ෂ අවසානයේ සේවකයින්ට ලබාදෙන පාරිතෝෂික දීමනාව සහ තවත් ඉල්ලීම් 6 ක් මුල්කරගෙන මිල්කෝ ආයතනයේ සේවකයින් අද (09) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අඹේවෙල, දිගන සහ පොළොන්නරුව කර්මාන්තශාලා සේවකයින්ද සහය පළ කරනවා. නාරාහේන්පිට පිහිටි මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට වර්ජනයේ නිරත සේවකයන් විරෝධතාවක නිරතවුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එහි සභාපති සුනිල් වික්‍රමසිංහගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සේවකයන්ට මෙම වසර අගදී ලැබිය යුතු පාරිතෝෂික දීමනා සම්බන්ධයෙන් දැන්වීමක් අදාළ කර්මාන්තශාලාවල ප්‍රදර්ශනය කර ඇති බවයි. එය සේවකයින් විසින් ඉරා දමා ඇති බවත් පසුව එය විෂයභාර අමාත්‍යවරයාට දැනුම්දීමෙන් පසුව මෙම සිද්ධියට අදාළව සේවකයන් 18 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More