මාන්කුලම් බස් අනතුරකින් 24කට තුවාල.

Monday, 09 December 2013 - 18:47

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+24%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
ඒ 9 මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චි රෝහල වෙත අද (09) පස්වරුවේ ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.


කොරෝනාවලින් බේරෙන්න අනිවාර්ය කරුණු 3ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:02

ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය... Read More

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම... Read More

රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More