වීඩියෝ: සජිත් ප්‍රේමදාසට අවවාද.

Monday, 09 December 2013 - 19:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ එක්සත් භික්ෂු පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට අද (09) අවවාදයක් ලබා දුන්නා. අද (09)  කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමියන් සඳහන් කළේ නව නායකත්ව මණ්ඩලය සඳහා සහභාගිවීමේ අවස්ථාව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට තවමත් විවෘතව ඇති බවයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තම වගකීම් රැසක් යළිත් නායකත්ව මණ්ඩලය වෙත ලබාදුන් බවත්, පක්ෂයේ ජයග්‍රහණයට නම් මෙම නායකත්ව මණ්ඩලයට සජිත් ප්‍රේමදාස පැමිණිය යුතු අතර එසේ නොපැමිණියහොත් ඔහුගේ විනාශය සිදුවන බවයි පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට
Monday, 25 May 2020 - 13:32

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත්... Read More

කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා - නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:21

ඊයේ (24)  දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගත් කුවේට්... Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුට පොදුජන පෙරමුණෙන් චෝදනා
Monday, 25 May 2020 - 13:15

මැතිවරණ පැවැත්විය නොහැකිවන ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු... Read More