වීඩීයෝ : සා. පෙළ අද ඇරඹේ.

Tuesday, 10 December 2013 - 8:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%8F.+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) ආරම්භ වනවා. අද සිට ලබන 20 වන දා දක්වා පැවැත්වෙන විභාගය සඳහා ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාව වන පන්ලක්ෂ 78,140ක් ඉදිරිපත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 4300 කදී විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර අද පැවැත්වෙන විභාගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විභාගය ආරම්භවීමට විනාඩි 15 කට පෙර විභාග ශාලාව වෙත පැමිණෙන ලෙසයි. එමෙන්ම ප්‍රවේශපත්‍ර සහ හැඳුනුම්පත අනිවාර්යයෙන් රැගෙන එන ලෙස ද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියා. විභාග අක්‍රමිකතාවල නොයෙදෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියා.


අ.පො.ස.( සාපෙළ) විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට දිව්‍යමය සුබ මුහුර්ති කිහිපයක් හිරු සුර්ය දැහැන   වේබ් අඩවියෙන්

http://astro.hirufm.lk/




තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More