ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද.

Tuesday, 10 December 2013 - 8:15

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.
65 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද (10) ට යෙදී තිබෙනවා. තමන්ගේ අයිතීන් දැන ගත යුතුයි, යන්න මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාවයි. මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ වනවිට මෙරට මානව හිමිකම් යහපත් මට්ටමක පවතින බවයි. තවදුරටත් ශ්‍රී ලාංකිකයන්ගේ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට සියලූදෙනා කැපවිය යුතු බව ද ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More