මැන්ඩෙලා සැමරුම් මෙහෙයට රාජ්‍ය නායකයන් 91 ක්.

Tuesday, 10 December 2013 - 8:19

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+91+%E0%B6%9A%E0%B7%8A.

සමස්ත ලෝකයේම ජනාදරයට පත්වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් ජොහැනස්බර්ග් නුවර අද පැවැත්වෙන සැමරුම් මෙහෙය සඳහා රාජ්‍ය නායකයන් 91 දෙනෙකු ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාව එක්වනවා. එහෙත් මෙහෙය පැවැත්වෙන ජොහැනස්බර්ග් ක්‍රීඩාගාරයේ ඉඩකඩ ඇත්තේ 90,000 කට පමණයි. මෑත ඉතිහාසයේ පැවැත්වෙන වඩාත්ම වැදගත් අවමංගල්‍ය උත්සවය ලෙස සැලකෙන මැන්ඩෙලාගේ අවසන් කටයුතු සඳහා රජවරුන් 4 දෙනෙකු, රැජිනියන් 5 දෙනෙක් සහ ජනාධිපතිවරුන් 70 දෙනෙකු සහ අගමැතිවරුන් ඇතුළු තවත් නායකයන් 14 දෙනෙකු සහභාගිවීමට නියමිතයි. ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහා ආරක්ෂක භටයන් 15,000 ක් පමණ යෙදෙවෙන අතර ක්‍රීඩාංගනය ස්නයිපර්කරුවන් යොදා ආරක්ෂා කෙරෙනු ඇති.


ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More

කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 05 June 2020 - 16:05

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ... Read More