වැඩබලන පොලිස්පති ගාමිණී නවරත්න.

Tuesday, 10 December 2013 - 9:52

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න පත් කර තිබෙනවා. ඒ පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මලයාසියාවේ සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන්. රාජකීය පොලිස් සේවයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමටත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරින්ගේ පුහුණුව සඳහා ලබාගත හැකි සහයෝගය සහ දෙරටේ පොලිස් සේවාවන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහාත් පොලිස්පතිවරයා අද මලයාසියාව බලා පිටත්ව ගියා. ඔහුත් සමඟ පුහුණුව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ සංජීව ධර්මරත්න සහ පොලිස් විද්‍යාපීඨයේ අධ්‍යක්ෂ සජීව මැදවත්ත ද එක්වනවා.


වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
Monday, 25 May 2020 - 17:43

ගංගා ද්‍රෝණි කිහිපයක් ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයක්... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1162 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 17:30

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මෙරට 10 වන කොරෝනා මරණය වාර්තාවෙයි - මියගිය කාන්තාව කුවේට් සිටි පැමිණි අයෙක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 17:07

කුවේට් සිට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන... Read More