කලාකරුවන්ට උපේක්ෂාගෙන් සංචාරක බංගලා 5ක්.

Tuesday, 10 December 2013 - 10:28

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F+5%E0%B6%9A%E0%B7%8A.
සංචාරක බංගලා 5 ක් කලාකරුවන් සඳහා ඉදිකිරීමට තමන් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි ඊයේ (09) ප්‍රකාශ කළා. අයවැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ. 2014 අයවැය යෝජනාව සඳහා තමන් යෝජනා 3 ක් ඉදිරිපත් කළ අතර ඉන් දෙකකට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බව ඇය කියා සිටියා. ඉන් එක් යෝජනාවක් වන්නේ මෙම සංචාරක බංගලා 5 ඉදිකිරීම බවයි උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ.


ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 11:29

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ... Read More