උතුරු පළාත් සභාවේ මංගල අයවැය අද සභාවට.

Tuesday, 10 December 2013 - 12:36

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
උතුරු පළාත් සභාවේ මංගල අයවැය අද ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනය - කයිතඩි හි පළාත් සභා කාර්යාලයේ අද පැවැත්වෙන සභා වාරය සඳහා මෙම අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින්. රජයෙන් උතුරු පළාත් සභාව සඳහා වෙන් කළ රුපියල් මිලියන 19 481 ක් යොදවන ආකාරය පිළිබඳව මෙම අයවැය යෝජනාවලට ඇතුළත්. මීට අමතරව උතුරු පළාත් සභාව විසින් 2014 වසර සඳහා සිදුකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අද (10) ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් සැළසුම් ඉදිරිපත් කරනු ඇති.


ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට
Tuesday, 02 June 2020 - 19:34

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව... Read More