තඹ, පිත්තල රට යවන අලූත් ක්‍රමයක්.

Tuesday, 10 December 2013 - 18:52

%E0%B6%AD%E0%B6%B9%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
අයවැය කාරක සභා විවාදයේ අටවන දිනය අදයි.  අද  (10) සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (10) විවාදයට ගැනෙනවා. විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, තඹ සහ පිත්තල රට යවන අලූත් ක්‍රමයක් ගැන හෙළිදරව්වක් කළා. ඒ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.

[MP3]s73156[/MP3]



මැතිවරණය ගැන ඡන්ද දායකයන්ට ඇති ගැටලුවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පිළිතුරු (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:44

මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද ?සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය... Read More

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More