වීඩීයෝ : විපක්ෂ නායකවරයාට චීනයෙන් තොරතුරු.

Tuesday, 10 December 2013 - 18:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.
රටේ රාජ්‍ය අංශයේ දුෂණය ඉහළ ගොස් ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (10) පැවැති රැස්වීමක් අමතමින්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය අංශයේ   දුෂණ ඉහළ මට්ටමක පවතින බවට චීන ෂිංහුවා පුවත් සේවය වාර්තා කර ඇති බව ද ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදෙන චීනයෙන්ම මෙවැනි තොරතුරු වාර්තා වීම පිළිබඳව ඔහු මෙහිදී කරුනු හෙළි කළා.



භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජකතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
Friday, 29 May 2020 - 12:26

කුමන හේතුවක් නිසා හෝ ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා... Read More

ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More