ගොවි විශ්‍රාම වැටුප ලබාදෙන වයස ගැන ගැටලූ.

Wednesday, 11 December 2013 - 7:53

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B6%BA%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96.
සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනය වන අද (11) යෞවන කටයුතු සහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. ගොවි විශ්‍රාම වැටුප ලබාදෙන වයස පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී පුළුල් සංවාදයක් ඇතිවුණා. පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.

[MP3]s73176[/MP3]


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More

ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More