එජාප සම්මේලනයට යෝජනා 4 ක්.

Wednesday, 11 December 2013 - 8:36

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+4+%E0%B6%9A%E0%B7%8A.
ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ 55 වන වාර්ෂික සම්මේලනයේ සම්මත කෙරෙන යෝජනා 04 ක් ඊයේ (10) රැස්වු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කර තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. ජීවන බර වහා සැහැල්ල කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම සහ නායකත්ව මණ්ඩලයට අදාළ යෝජනා ඊට ඇතුළත්. ඒවා සම්මේලනයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


තොග ගබඩා කිරීමට ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ලබා ගැනීම ගැන රජයේ අවධානය
Monday, 01 June 2020 - 15:00

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල පහත වැටී ඇති... Read More

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More