උරුගුවේ - මර්ජුවානා වෙළඳාම නීතිගත කරයි.

Wednesday, 11 December 2013 - 8:57

%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
මත් කාරකයක් ලෙස සැලකෙන මර්ජුවානා ශාකය වගා කිරීම සහ වෙළඳාම නීතිගත කිරීමට උරුගුවේ රාජ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ එරට සෙනෙට් මණ්ඩලය තුළ පැවති පැය 12 ක විවාදයකින් අනතුරුවයි. මර්ජුවානා වෙළඳාම සහ වගාව නීතිගත කළ ලොව පළමු රට වන්නේ ද උරුගුවේ රාජ්‍යයයි.


ඉන්දියාවෙන් මොස්කව් ගිය ගුවන් යානයක නියමුවාටත් කොරෝනා
Saturday, 30 May 2020 - 20:22

රුසියාවේ රැදී සිටින ඉන්දියානුවන් පිරිසක් රැගෙන ඒම සඳහා නවදිල්ලි... Read More

ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More