කොහොඹ දැව ප්‍රවාහනය කළ 4 දෙනෙකු අත්අඩංගුවට.

Wednesday, 11 December 2013 - 10:04

%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B9+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
දර ප්‍රවාහනය කරන මුවාවෙන් ආනමඩුව - ආඬිගම සිට කොළඹ දක්වා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කොහොඹ දැව තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම - නාගවිල - ආදාහේන මාර්ගයේදීයි. ජවාරම්කරුවන් කාලයක සිට දර ප්‍රවාහනය කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් නාගවිල සහ ගල්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.


ගල්කිස්ස වෙරළට අදත් කුණු
Saturday, 06 June 2020 - 19:23

ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගැසි ඇති කැළිකසල එම වෙරළ ගොඩකිරීමේදි... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1810ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 18:44

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More