Update : කෝටි 6 ක මැණික් සහ රන් අත්අඩංගුවට.

Wednesday, 11 December 2013 - 10:44

Update+%3A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+6+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
රුපියල් හයකෝටි හතලිස් ලක්ෂයක වටිනාකමින් යුත් රන් සහ මැණික් තොගයක් නීතිවිරෝධී අයුරින් අපනයනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ මැණික් අපනයනකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම මැණික් සහ රන් තහඩු පෙට්ටි දෙකක සඟවා රැගෙන යාමට උත්සාහ කළේ ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වායි. එක් පෙට්ටියක කැරට් 63,276 ක බරකින් යුත් මැණික් තිබූ අතර, එහි වටිනාකම රුපියල් හාරකෝටි හැත්තෑ ලක්ෂයක්. අනෙක් පෙට්ටියේ ගෝමේද වර්ගයේ මැණික් සහ රන් කැබලි 8 ක් තිබූ අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක්.

Update : Wednesday, 11 December 2013 - 1:01 PM
---------------------------------
රුපියල් කෝටි 7 කට ආසන්න මැණික් සහ රන් අත්අඩංගුවට.

රුපියල් හයකෝටි හතලිස් ලක්ෂයක වටිනාකමින් යුත් රන් සහ මැණික් තොගයක් නීතිවිරෝධී අයුරින් අපනයනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ මැණික් අපනයනකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම මැණික් සහ රන් තහඩු පෙට්ටි දෙකක සඟවා රැගෙන යාමට උත්සාහ කළේ ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වායි. එක් පෙට්ටියක කැරට් 63,276 ක බරකින් යුත් මැණික් තිබූ අතර, එහි වටිනාකම රුපියල් හාරකෝටි හැත්තෑ ලක්ෂයක්. අනෙක් පෙට්ටියේ ගෝමේද වර්ගයේ මැණික් සහ රන් කැබලි 8 ක් තිබූ අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක්.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More