කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විරෝධතාවයේ.

Wednesday, 11 December 2013 - 14:23

%E0%B6%9A%E0%B6%AB%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A.
කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද දහවල් විරෝධතාවක්  පැවැත්වුණා. මෙම විරෝධතාවයට එක්වූ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ටී.එච්. සෝමරත්න සඳහන් කළේ මීට සමගාමීව ප්‍රධාන රෝහල් රැසක අද දහවල් කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විරෝධතාවයේ නිරතවූ බවයි.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More