වීඩීයෝ : Update : රතුපස්වල කර්මාන්තශාලාව අරින්නැයි පිරිසක් පා ගමනේ.

Wednesday, 11 December 2013 - 14:52

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A.
රතුපස්වල ජල ගැටළුවට මුල්වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරන කර්මාන්තශාලාව යළි විවෘත කරන්නැයි ඉල්ලා ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත රැකියා සුරැකීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ සංවිධානය පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද (11) සංවිධානය කර තිබුණා. ඊට එම කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහභාගිව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අද උදෑසන රතුපස්වල ක්‍රීඩාංගණයට රැස්වූ උද්ඝෝෂකයින් එහි සිට පා ගමනින් මිරිස්වත්ත මංසන්ධිය ඔස්සේ ගම්පහ දුම්රියපළ ඉදිරිපිටට පැමිණියා. එහි උද්ඝෝෂණයේ නිරත වූ මෙම පිරිස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වෙත සන්දේශයක් භාරදීම සඳහා අමාත්‍යවරයාගේ කාර්යාලයට යාමට උත්සාහ කළා. කෙසේ වෙතත් පොලීසිය ඊට ඉඩ ලබා නොදුන් අතර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ලේකම්වරයෙකු පැමිණ එම සංදේශය භාර ගෙන තිබෙනවා.                

  

Update : Wednesday, 11 December 2013 - 14:52
------------------------------------------------------------------------
රතුපස්වල කර්මාන්තශාලාව විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්.

Wednesday, 11 December 2013 - 14:52

රතුපස්වල ජල ගැටළුවට මුල්වූ කර්මාන්තශාලාව යළි විවෘත කරන්නැයි ඉල්ලා ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත රැකියා සුරැකීමේ සංවිධානය පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂනයට කර්මාන්තශාලාවේ සේවකයින් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහභාගිව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

[JPG]73226_1[/JPG]
[JPG]73226_2[/JPG]
[JPG]73226_3[/JPG]
[JPG]73226_4[/JPG]
[JPG]73226_5[/JPG]
[JPG]73226_6[/JPG]
[JPG]73226_7[/JPG]
[JPG]73226_8[/JPG]
[JPG]73226_9[/JPG]



දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 10:13

දෙවරක් ලැබුන නිවුන් දරුවන්  ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත්... Read More

වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට
Wednesday, 03 June 2020 - 9:59

වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක... Read More

සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 418 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 9:55

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්... Read More