ඉන්දු - ලංකා ධීවර ගැටළුව විසඳන්න ජයලලිතාගෙන් සාකච්ඡාවක්.

Wednesday, 11 December 2013 - 19:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුමක් සෙවීම සඳහා තමිල්නාඩු ප්‍රධාන ඇමතිනි ජයලලිතා ජයරාම් වට මේස සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වනවා. ඉන්දීය මාධ්‍ය අද (11) වාර්තා කළේ මේ මස අවසානයේදී දෙරටේ ධීවරයින් සමග මෙම සාකච්ඡා පැවැත්වීමට තමිල්නාඩු මහඇමතිනි සූදානම් බවයි. එහිදී එළඹෙන යෝජනාවන් පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශ කළා.

පසුගිය මාස කිහිපය තුළ දෙරටේ ධීවරයින් විශාල සංඛ්‍යාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 213 දෙනෙකු ආරක්ෂක අංශ භාරයේ පසුවන බවයි. එමෙන්ම, ශ්‍රී ලාංකික ධීවරයින් 80 කට වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ආරක්ෂක අංශය භාරයේ පසුවන බව ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.



අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More