වීඩීයෝ : නිවැරදි තොරතුරු මත වාර්තාකරණයේ නිරත වන්න. - මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා.

Wednesday, 11 December 2013 - 20:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
පෞද්ගලික මතය නොව නිවැරදි තොරතුරු මත පිහිටා වාර්තාකරණයේ නිරත වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මාධ්‍යවේදීන්ගෙන් අද (11) ඉල්ලීමක් කළා. මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකළේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති යන අමාත්‍යාංශවල කාරක සභා අවස්ථා විවාදයට අද (11) පස්වරුවේ දී එක්වෙමින්. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනය වන අද යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ද විවාදයට ගැණුනා. ඒ සම්බන්ධයෙන් සහ අද දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.


[MP3]s73243[/MP3]



විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන්  PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1782 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782ක් දක්වා... Read More