වීඩීයෝ : සියයට 20 කින් බදු බර වැඩිවෙලා. - රනිල්.

Thursday, 12 December 2013 - 7:29

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+20+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.
දැනට ක්‍රියාත්මක වන බදු කොමිසමේ වාර්තා තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවර අය වැය තුළින් පැනවූ නව බදු හේතුවෙන් ජනතාවට සියයට 20කින් බදු බර ඉහළ නැංවෙන බවයි.  2014 අය වැය පිළිබඳ සැබෑ කතාව ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (11) කොළඹ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ජීවත් වීමට නොහැකි ආකාරයෙන් ජනතාව බදු බරින් මිරිකී ඇති බවයි.





පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 26 May 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

තවත් PCR පරීක්ෂණ 1347ක්
Tuesday, 26 May 2020 - 10:41

මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 56 දහස ඉක්මවා ගොස්... Read More