පාකිස්ථාන නාවික හමුදාපති ඇතුළු දූත පිරිසක් දිවයිනට.

Thursday, 12 December 2013 - 8:34

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
පාකිස්ථානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මොහොමඞ් අසීස් සන්දිරා ඇතුළු දූත පිරිසක් සිව් දින නිල චාරිකාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ද්වීපාර්ශවික සහයෝගිතා පිළිබඳව දීර්ඝ වශයෙන් මෙම සංචාරයේදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇති. පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානියා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ ද සාකච්ඡාවක නිරත වීමට නියමිතයි. මීට අමතරව, ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හා ගුවන් හමුදාපතිවරුන් ද හමුවීමට නියමිත බවයි රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ.


ආසාදිතයින්ගෙන් වෛරසය සමාජගතවීමේ, අවදානමක් නොමැති බවට හමුදාපති සහතික වෙයි
Tuesday, 02 June 2020 - 12:42

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් නාවික හමුදා සාමාජිකයින්ගෙන්,... Read More

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 12:29

ඩෙංගු පිලිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය... Read More

පාතාල නායකයන් බන්ධනාගාරයේ සිට කරන මෙහෙයුම් නතර විය යුතු බව ජනපති අවධාරණය කරයි
Tuesday, 02 June 2020 - 12:28

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ... Read More