පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට.

Thursday, 12 December 2013 - 10:25

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
මිනුවන්ගොඩ - යකහටුව ප්‍රදේශයේ ඇළක දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 15 ක පමණ ශිෂ්‍යයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ වනවිට සිසුවාගේ මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.


තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More