අගමැතිකමට කෙළ හලන අයගෙන් කකුල් මාට්ටු. හේමකුමාර

Thursday, 12 December 2013 - 12:43

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B7%85+%E0%B7%84%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94.+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
කුඩු කන්ටේනරයේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමු දෙකකදී අදහස් පළවුණා. මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය සඳහා වූ ජාතික සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ආචාර්ය හේමකුමාර නානායක්කාර කියා සිටියේ අගමැතිකමට කෙළ හලන ඇතැම් පුද්ගලයින් කකුල් මාට්ටු දමන බවයි. 

මේ අතර ජාතික නිදහස් පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් එහි නායක අමාත්‍ය විමල් වීරවංශගෙන් මෙම කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මීට නිලධාරීන් සම්බන්ධ නම් ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු බවයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More